zoom app එකේ විනාඩි 40යේ සීමාව පහසුවෙන්ම ඉවත් කර ගන්න.

ඔබ දන්නවා zoom app එක මගින් දෙදෙනෙකුට වඩා online පංති පැවැත් වීමේදී විනාඩි 40කින් එය විසන්දි වී යයි. එය නැති කිරීමට නම් මාසිකව zoom ආයතනයට $14.99 (රු . 3000ක් පමණ ) ගෙවිය යුතුය. නමුත් පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ජුලි 31ක දක්වා අධ්‍යාපනික ආයතන වලට විනාඩි 40යේ සීමාව ඉවත්කර දෙනු ලැබේ.එනම් මාස දෙකක පමණ කාලයක්.  මෙම කාලය තව දුරටත් දීර්ග විය හැක. නමුත් මෙය ලබා ගැනීමට තමාගේ ඇති education website එකක .edu සහිත mail එකක් තිබිය යුතුය. මෙය සැමටම කිරීමට අපහසු නිසා අප විසින් මෙම විනාඩි 40 ඉවත් කල zoom account එකක් ඔබටත් සදා දිය හැක. ඒ සදහා රු 400 ක මුදක් අය කරනු ලැබේ. zoom account එක සදා දුන් පසු මුදල් අය කරනු ඇත.

ඒ සදහා පහත සදහන් whatsapp අංකයට කතා කරන්න